බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්

Bangladesh Harbour

චීන සමාගම් වල ක්රි යාකාරිත්වය සම්බන්ධයෙන් මේවන විට විශාල අප්රකසාදයක් ජාත්යින්තරය තුල නිර්මාණය වී ඇති බවත් වාර්තාවේ.

ඒ අනුව මේවන විට චීන සමාගම් ආසියානු කාලපය තුල දැඩි ලෙස වංචනික සහ නීති විරෝධී ක්රිජයාවන්ට සම්බන්ධ වී ඇති බවට බංගලාදේශ මාධ්යි වාර්තා කරයි. එහිදී චීන සමාගම් විශාල වශයෙන් වංචනික ක්රිරයාවන් සිදුකරන බවත් මෙම මාසයේදී චීන සමාගම් විසින් බංගලාදේශය තුල බදුගෙවීම් පැහැරහැරීම්ද සිදුකරන බවට අනාවරණය වී තිබේ.

මෙහිදී සිනො කෙම්මෙඩ් ට්රේේඩින් සමාගම විසින් හුනුගල් තොගයක් බවට සඳහන් කරමින් එවා තිබූ භාණ්ඩ තොගයක් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එහි තිබේ ඇත්තේ ඩෙක්ට්රෝටස් මොනෝහැඩ්රේූට් බවයි.


මෙම වංචනික ක්රිකයාව හෙළි නොකර මෙන් බංගලාදේශ වාරයා බලධාරීන්ට හා රේගු නිලධාරීන්ට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවත් එම බලපෑම් ඉතා ඉහළ මට්ටමේ සිටින පුද්ගලයින්ගෙන් පැමිණ ඇති බවදට අනාවරණය වේ. එහිදී චීන බලධාරීන් විසින් මෙම සමාගම් වල නම් මාධ්යනවෙත හෙලකිරීම සම්බන්ධයෙන් දැඩි අවාදනයකින් සිටින බවත් එහිදී එම සමාගම් බංගලාදේශයට සිදුකරනු ලබන බදු වංචාවන් පිළිබඳ ලෝකයට අනාවරණය වීම පිළිබඳවද දැඩි අවාදනයක් යොමුකර ඇති බවද බංගලාදේශ මාධ්ය අනාවරණය කරයි.

චීන සමාගම්වල දූෂිත ක්රිඳයා නිසා ඔවුන්ගේ විශ්වාසනීයත්වය තවදුරටත් පිරිහෙමින් තිබෙන බව බංගලාදේශ මාධ්යූ වාර්තාකරයි. මෑතකදී, බංගලාදේශ රජය චීනය සමඟ සම්බන්ධව සිදුකළ දුම්රිය ව්යාාපෘතියක් අවලංගු කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව චීනය සමාගම් පිළිබඳ වූ විශ්වාසනීයත්වය ගෝලීය වශයෙන් බිඳවැටෙමන් පවතින අතර එය චීනය සමඟ පවත්වන සම්බන්ධතා වලටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

Exit mobile version