බූවැලිකඩ ලෙව්කේ මැදුරේ සුන් බුන් රජයේ වියදමින් ඉවත් කිරීම ඇරඹේ

මහනුවර බූවැලිකඩ කඩාවැටුණු පස්මහල් ලෙව්කේ මැදුරේ  සුන්බුන් ඉවත් කිරීමට වැය වේ යැයි ඇස්තමේන්තු ගත කළ රුපියල් ලක්ෂ 28 ක මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට පියවර ගත්තේය.

එම මුදල් වැය කරමින් අද ( 20) මුල්ම වරට සුන් බුන් ඉවත් කිරීම ඇරඹිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ නීති සම්මත නීති පටිපාටි උල්ලංඝණය කරමින් ඉදිකළ බවට ප්‍රකාශයට පත් වුණු ගොඩනැගිල්ලේ සුන්බුන් රජයේ වියදමින් ඉවත් කෙරෙන අයුරු මේ ඡායාරූපයෙන් දැක්වේ.


 

Exit mobile version