බිත්තර ලක්ෂ 20ක් ඉන්දියාවෙන් මේ සති අග එයි !

 

බිත්තර වෙළෙඳපොළේ පවතින මිල අර්බුදය සමනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය ලෙස බිතත්ර ලක්ෂ 20ක් මෙම සති අන්තයේදී ශ්‍රි  ලංකාවට ලැනේ ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.   මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් එම  බිත්තර තොගය ආනයනය කිරීමට අවශශ්‍ය පියවර ගෙන ඇත්තේ පවතනි නිරෝදායන නීතීරීතිවලට අනුකූලවය.  බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වතාවට මේ අනවු  ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිත්තර ආනයනය අධෛර්යවත් කිරීම සඳහා බිත්තරයක් සඳහා රුපියල් 500ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්දක් පැවැති අතර මුදල් අමාත්‍යාංශය මෙම  විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වැනිදා සිට රුපියලක් දක්වා අඩු කර තිබේ. මදල් අමාත්‍යංශය පවසන්නේ අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.


Exit mobile version