මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ප්රමුඛ නියෝජිත කණ්ඩායමක් 08 සිට 21 දක්වා ඇමරිකාවේ විශේෂ නිල සංචාරයක් නිරතවීමට සැලසුම් කර ඇත.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සඳහා කෙරෙන සාකච්ඡා වටයේ පියවරක් ලෙස මෙම නිල සංචාරය සැලසුම් වී තිබේ.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යෑම සපුරා ප්‍රතික්ෂේප කළ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද මේ සංචාරයට එක් වී සිටී.