බැසිල්ට තිබූ අරමුදල් 3ක් මහින්ද යටතට

මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් 3ක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හොබවන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යවරයා යටතට පත්කර තිබේ.

බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පවරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (08) ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශය යටතේ තිබූ අරමුදල් මෙලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කිරීමේ අමාත්‍යාංශය යටතට පත්කර ඇත.


Exit mobile version