බන්ධනාගාරයේ සිට සුපිරි සැප ගන්න ඉන්දීය දෙශපාලකු සම්බන්ධ වීඩියෝවක් ඉන්දියාව උණුසුම් කරයි….

ඉන්දියාවේ දිල්ලි පළාත් අමාත්‍යවරයෙකු වන සත්‍යන්ද්‍ර ජයින් තිහාර් බන්ධනාගාරයේදී සම්පූර්ණ සිරුර සම්බාහනය කරගන්නා ආකාරය දැක්වෙන CCTV වීඩියෝවක් ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වෙමින් ඇත.

සත්‍යන්ද්‍ර ජයින්  බන්ධනාගාරගත වන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා මතය.

පසුගිය  මැයි 30 වන දින නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂකවරයා    විසින්  සත්‍යන්ද්‍ර ජයින්   අත්අඩංගුවට ගන්නා ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version