බදුල්ලේ රිය අනතුරුට ලක්ව මිය ගිය 15 දෙනාට පී.සී.ආර්. පරීක්ෂණ

සමන්තිකා වීරවර්ධන –                                

පස්සර බස්රථ අනතුරෙන් මිය ගිය පුද්ගලයින් 15 දෙනාගේ පීසීආර් පරික්ෂණයන් බදුල්ල රෝහලේදී සිදුකළ බව හදිසි අනතුරු අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ  සදහන් කරයි.

මිය ගිය පුද්ගලයින් අතර කොරෝනා ආසාදිත වූවන් සිටින්නේ නම් ඔවුන්ගේ මෘත දේහයන් නිරෝධායන නීතියට අනුකූලය අවසන් කටයුතු සිදුකිරිමට සිදුවනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පීසීආර් වාර්තාවන් හෙට (21) දිනයේදී ලැබීමට නියමිත බැවින් එම වාර්තාවන් ලැබුණු පසුව අවසන් තීරණයන් ගන්නා බවද හෙතෙම පැවසීය‍.


Exit mobile version