බදියුදීන් ලබන 18 තෙක් රිමාන්ඩ්

කීර්ති ප්‍රනාන්දු – 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලබන 18 තෙක් බන්ධනාගාරගත කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (10) සවස නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ හිටපු අමාත්‍යවරයාව අද (10) අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් අප්‍රේල් 24 දා බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙනි.


Exit mobile version