පොහොට්ටුවෙ මැති අමැති මන්ත්‍රීවරු 11ක් පොහොට්ටුව හැර යෑම ප්‍රකාශ කරති..

පොදුජන පෙරමුණ තුළ මෙතෙක් රාජ්‍ය අමාත්‍ය ධූර, නියෝජ්‍ය අමාත්‍ය ධූර සහ මන්ත්‍රී ධුර දැරූ පාර්ලිමේන්තු නියෝජිතයන් 11 දෙනෙක් අනුර ප්‍රියරදර්ශනයාපා ගේ ප්‍රධානත්වයෙන් අද සිට පොහොට්ටුවෙන් වෙන් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ  කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කණ්ඩායමට  අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, අරුන්දික ප්‍රනාන්දු, ජයරත්න හේරත් ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, සහ  නලීන් ප්‍රනාන්දු, යන පාර්ලිමේන්තු නියෝජිතවරු ඇතුළත් වෙති.

Exit mobile version