පොලොන්නරුව දීප උයන අසල ගසක එල්ලූ මළ සිරුරක්….

පොලොන්නරුව කලාප කාර්යාලය ඉදිරිපිට දීප උයන ආශ්‍රිත පරාක්‍රම සමුද්‍ර රක්ෂතයේ  ගසක එල්ලී තිබුණු නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ.

මේ එල්ලෙමින් ඇති මළ සිරුර සම්බන්ධව පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙක් විසින් දැන්වීමෙන් පසු පොලිසිය විසින් එම  සිරුර පිළිබඳ වාර්තා කර ඇත.

මේ මරණය පුද්ගල ඝාතනයක් ද, එසේත් නැතිනම් සිය දිවි හානිකරගැනීමක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය සැක පහළ කරන්නේ මෙම මරණය මීට දින හතරකට පමණ පෙර සිදුවී ඇති බවය.

Exit mobile version