පේරාදෙණිය සරසවියේ සනාතන සභාව වසා දැමේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා ගොඩනැගිල්ල වසා දමා තිබේ.

ඒ සේවය කරන නිලධාරිනියකගේ සැමියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම ඊට හේතුවයි.

ආසාදිත පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ආසාදිත පුද්ගලයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 9 දෙනෙකු සහ දෙවන පෙළ ආශ්‍රිතයින් 40 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසීය.

Exit mobile version