පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් සැපයුම්කරුවන් මේ සතියේ සහ ලබන සතියේ නැව්ගත කිරීම් අවලංගු කරලා… ඇමති කියයි!

බෙදන්න පෙට්‍රල් නෑ.. පෝලිම්වලට නොසිට ගෙදර යන්න... ඇත්ත තත්ත්වය රටේ පෙට්‍රල් සංචිත හිඳිලා...

නිසි වෙලාවට බැංකු සහ ප්‍රසම්පාදන කටයුතු ඉටු කරගැනිමට නොහැකි වීම නිසා  මේ සතියේ මුල සහ ලබන සතියේ  නැව්ගත කිරීම් තහවුරු කළ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් සැපයුම්කරුවන් සිය සැපයුම් නියමිත වෙලාවට සිදුකළ නොහැකි බව දන්වා ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ සම්බන්ධව තමන් දැනුම්වත් කළ බවත් මේ දැනුම් දීම සිදුකරන්නේ කණාගාටුවන් බවත් ඇමතිවරයා කියයි.

මේ වනවිට රටේ පෙට්‍රල් සංචිත හිඳී ඇති බව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version