පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හැඳුනුම්පත් තොරතුරු සහතික කිරීමට ඔන් ලයින් ක්‍රමයක් හඳුන්වා දෙයි…

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හැඳුනුම්පත් තොරතුරු සහතික   කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට  (On Line) සිදුකරන මෙම නව  ක්‍රියාවලිය සම්බන්ධව කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශනය මෙසේය.

Exit mobile version