පිළිමතලාවෙන් නුවර පාර වැසේ… පැය 48කට වඩා ඉන්ධන පෝලිමේ සිටි මිනිස්සු විරෝධවයක…

power

නුවර පාර පිළිමතලාව ඉන්ධන පිරවුම්හල අසලින් වසා දමා විරෝධාවයක් ආරම්භ කර තිබේ.

මේ වනවිට නුවර පාර පිළිමතලාවෙන් මුළුමනින්ම අවහිර වී ඇත.   ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිය බෙදා හැරීම් දත්තවල දක්වා ඇති ආකාරයට  දින දෙකක් ඉන්ධන නොලැබීම හේතුවන් පැය 48කට වඩා පෝලිම්වල සිටි මිනිස්සු මෙම විරෝධතාවය අරඹා තිබුණහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නුවර පාරෙන් ගමන් කරන පිරිස් විකල්ප මාර්ග භාවතා කිමින් සිටිති.

Exit mobile version