පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…

නතාෂා නෙත්මිණී –                                             

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා පැණිය එක්ස්ෆයර්ඩ් බැවින් තමාගෙන් ඒ සම්බන්ධයෙන්   කිසිවක් නොඅසන්නැයි  ප්‍රාථමික සෞඛ්‍ය , කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කළාය.                                                                                                                                                       තමාගෙන් කොවිඩ් එන්නත ගැන අවශ්‍ය කරුණු අසන්නැයිද පැණිය ගැන ආයුර්වේදයෙන් අසන්නැයිද ඇය කියා සිටියාය.

 

Exit mobile version