පාර්ලිමේන්තු පොකුරක්?… අද දිනයේ මන්ත්‍රීවරුන් 3ක් පොසිටිව් බව වාර්තා වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනය තුල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මෙසේ කොවිඩ් ආසාදිතව සිටිති.

මේ තිදෙනාගෙන් දිලිප් වෙදආරච්චි සහ සහ රෝහණ දිසානායක පවසා ඇත්තේ තමන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවය.

ආසන්න සතියේ තමන් ආශ්‍රය කළ සියලු දෙනාම නිරෝධායනය වන ලෙස ඔවුහු ස්වකීය සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ දන්වා තිබේ.

Exit mobile version