ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනය අවලංගුයි… කිසිම දුම්රියක් ධාවනයේ නෑ…

දුම්රිය දෙපාර්තමේන්තුව අද නිවේදනය කරයි...

අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් අන්තර් පළාත්  දුම්රිය ගමන් වාර 12ක් සම්බන්ධව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ඊයේ දුම්රිය දෙපාර්තමේන්තුව ලබා දුන් නිවේදනය අවලංගු කරමින් ඉදිරි දින තුළ සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින පුරා ගමන් තහනම හේතුවෙන් අද (14) හෙට (15) සහ අනිද්දා (16)  මෙම  දුම්රිය සේවා   අත්හිටුවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිනි සෙනෙවිරත්න  පැවසුවේය.

Exit mobile version