ප්‍රදේශ 8ක් හුදෙකලා කෙරේ

මාතලේ, දඹුල්ල, ගලේවෙල, නාඋල සහ පන්නල යන පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව ගල්අමුණ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ හෙළමුල්ල ග්‍රාම නිළධාරි වසම් ද මෙලෙස හුදෙකලා කර ඇත.

Exit mobile version