ප්‍රශ්න විසඳෙනතුරු මාස 06ක්  ගුරුවරුන්ට ලඟම පාසල…  අධ්‍යාපන අමාත්‍යාංශය කියයි…

පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන්  ගුරුවරුන්ට  පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා ක‍්‍රියාත්මක වන අතර සියලු ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාව මත පමණක් සිදුකළ යුතු බවත්,  එහිදී පහත සඳහන් කොන්දේසි අනුගමනය කළ යුතු බවත් අමාත්‍යාංශය දන්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version