පළාත් පාලන ඡන්දයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන්ට අද සිට සිට වැඩ කරන්න පුළුවන්

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව දී තිබේ.

නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයන් තමා සේවය කරන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්‍රදේශයක් වෙත ස්ථාන මාරුවක් කර ගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ ය.

සේවයට වාර්තා කරන පුද්ගලයන්ට සියලු දීමනා සහිතව පූර්ණ වැටුප ලබාදීමට තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාමයෝජනා භාරදී ඇති බලප්‍රදේශයට පිටත සේවයේ නිරත වන රාජ්‍ය සේවකයන්ට අද දිනයේ සිට සේවයේ යෙදිය හැකි බව සඳහන් වේ.


Exit mobile version