සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්සලේ අපි කෙසේ හෝ රැකෙන්නම් … ඔබ ඔබේ දරුවා පෝෂණය කරන්න!

පිරිකරට දෙන කිරිපිටි එක ඔබේ දරුවාට දෙන්න... මේ දුර්ග සමය නිමා වූ පසු සාරවත් දන් පින් කරමු... පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නා හිමි

by editor
මාර්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්ධ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නා හිමියෝ අතිශය සංවේදී සටහනක් තබමින් සිය දායක පිරිස අමතති.

මහා දුර්ග අවස්ථාවක භික්ෂුවකගේ භූමිකාව කුමක් දැයි මේ තරම් කදිමට රූපණය වූ අවස්ථාවක් නොමැති බැවින් දැන්වීම මෙසේ පල කර සිටිමු.

එහි තවත් අරමුණක් තිබේ. ඒ මෙවැනි සමාජ දෘෂ්ටියක් සහිත යතිවරු තවමත් අප අතර ජීවමාන බව මේ සමාජයට දැනුම් දීම වෙනුවෙනි.

මාගේ සියලු දායක පිරිස් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

මේ මොහොතවනවිට ඔබ ඉතා අසීරුවෙන් ජීවත්වන බව මම දනිමි. දැන් නැවත පාන් මිල බස් ගාස්තු හා බෙහෙත් මිලද ඉහළ ගොස් ඇත.

ඒ නිසා සාංඝික දාන හා පේරු දාන පිරිනැමිමේදි ඔබගෙන් කාරුණික ඉල්ලිමක් කරමි.

  • පිරිකර ලෙස ඔබ පන්සලට පුජාකරන්න හදන පිටි පැකට් එක ඔබේ දරුවන්ට දෙන්න
  • සාංඝික දානයකදි වෑංජන වර්ග දෙකකට වඩා එපා. පන්සලට ගේන පේරු දානෙට එක වෑංජනයක් ප්‍රමාණවත්.(කිරි හොද්දක් වුවත් ඇති)
  • කිසිම පලතුරක් මිලදි අරන් අරන් එන්න එපා.(වත්තේ තිබේනම් පේර ගෙඩියක් වෙරළු ගෙඩියක් ගෙනාවත් ඇති)
  • ඔබේ දරුවන්ට අදින්නවත් නැති වෙලාවේ අපට අලුතින් සිවුරු ⁣මිලදි ගන්න එපා. අටපිරිකර පවා මිලදි අරන් පුජාකරන්න එපා.
  • දානයට කැවිලි වර්ග ගෙන්න එපා.
  • ඔබේ දානය පිරිනැමිමේදි වැදගත් වන්නේ එහි අඩංගු පලතුරු කැවිලි පෙවිලි වර්ග හෝ පිරිකර නොව සිතේ පිරිසිදුකමය.
  • මේ අසිරු මොහොතේ පන්සලේ අපි කෙසේ හෝ ජිවත් වෙන්නම්. ඔබ ඔබේ දරුවන්ට හැකි අයුරින් කෑම බීම ටික දෙන්න.
  • එසේත් කළ නොහැකි අය සිටිනම් දානය වේලාවට පන්සලට එන්නේනම් වළදන්න ගත්ත බත් පිඬ හෝ ඔබට දෙන්නට මමත් මගේ පොඩි හාමුදුරුවෝත් සුදානම්…
  • මේ තත්වයෙන් මිදුනු දිනෙක අපි සාරවත් ලෙස දාන දෙමු

සැමට තෙරුවන් සරණයි.
කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්ධ පිරිවෙනේ පරිවේනාධිපති
ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි..

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් ශ්‍රී ලංකා ඇමරිකානු තානාපතිවරිය සමග විශේෂ සාකච්ඡාවක!

Next Post

ඇමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ශ්‍රී ලංකාවට!

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.