පඬුවස්නුවර රජමහා විහාරයේ විහාරාධිපතිකම ඉල්ලා භික්ෂුවක් ගසකට නැග උපවාසයක…

හෙට්ටිපොල පඬුවස්නුවර රජ මහා හාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා අද (02)  විහාරවාසී  භික්ෂුවක් ගසකට නැග උපවාසයක් ආරම්භ කර තිබේ.

කුරුණැගල හලාවත මාර්ගයේ ගිරි පොකුණ මංසන්ධියේ ඇති ගසකට නැග එම  භික්ෂුව සිය උපවාසය ආරම්භ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ගම්වාසීන් සහ පොලිසිය එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට දැඩි උත්සාහයක යෙදෙන බව හිරු ප්‍රවෘත්තී සේවය වාර්තා කරයි.

Exit mobile version