පගා ගසා, අල්ලස් අරන්, වංචා කර, කුඩු විකුණා ඉපයූ සියලුම අනීතික වත්කම් රාජසන්තක කිරීමට පනතක්!

court-

අනීතික ක්‍රම මගින් උපයා ගත් අතාර්කික වත්කම් රාජසන්තක කිරීමට   නීති ගෙන ඒම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය  විජයදාස  රාජපක්ෂ  විසින් ඉදිරිපත් කළ   කැබිනට් මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

පෙරේදා (25) අනුමැතිය ලබා දුන් මෙම පනත ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්  එය ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා පවසන්නේ වසර 25ක් තිස්සේ පාර්ලිමේන්තුවට ගෙනඒමට නොහැකි වූ පනත් පසුගිය වසර දෙක තුළ තමන්ගේ මැදිහත්වීමෙන් ගෙනා බවය.

 

Exit mobile version