නොරොච්චෝලේ අවුලක්… තෝරාගත් ප්‍රදේශවල විනාඩි 30ක විදුලි කප්පාදුවක්!

නොරොච්චෝලේ බලාගාරයේ ජනන  යන්ත්‍ර අලුත්වැඩියාවක් නිසා එය පද්ධතියෙන් ඉවත් කරගැනීමත් සමග අද ප.ව. 6 -9.30 අතර මිනිත්තු 30ක් විදුලි සැපයුම සීමා කෙරෙන බව විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විදුලි සැපයුම සීමා වන්නේ ඇතැම් ප්‍රදේශවලට පමණක් බව මණ්ඩලය කියයි.

Exit mobile version