නුවරට නිවේදනයක්… ඉතිරි මොඩාර්නා තොගයේ ආයු කාලය මාස 02යි… ඉක්මනින් දෙවැනි මාත්‍රාව ගන්න…

මහනුවර ප්‍රදේශයට ලබාදුන් මොඩර්නා එන්නත් කල්ඉකුත්වීමට පෙර වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ  අද (03) ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ  ප්‍රකාශ කලේ මොඩාර්නා එන්නත විශේෂයෙන් ගෙනාවේ නුවරට බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම එන්නතේ දෙවන මාත්‍රාව නොගත් සුළු පිරිසක්  සිටින බවත් ඔවුන් දෙවන මාත්‍රාව ලබා ගත යුත්තේ එන්නත තව මාස දෙකක් ඇතුළත කල් ඉකුත්වන නිසා බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.


 

Exit mobile version