නීති කඩකර පූජා පැවැත්වූ කෝවිල් 03ක පූසාරිවරු නිරෝධායනයට – පසුව නීතිය හමුවට..

A member of the military wearing full protective gear sprays disinfectant at a Hindu temple to help curb the spread of the new coronavirus in Naypyitaw, Myanmar, Wednesday, April 1, 2020. The new coronavirus causes mild or moderate symptoms for most people, but for some, especially older adults and people with existing health problems, it can cause more severe illness or death. (AP Photo/Aung Shine Oo)

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා සංචරණ නීති හා සෞඛ්‍ය නීති නොසලකා රාත්‍රියේ හොර රහසේ ජූජා පැවැත්වූ යාපනයේ හින්දු කෝවිල් තුනක් යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් 23 දා විෂබීජහරණයට ලක් කොට තිබේ.

එම කෝවිල් තුනේ පූජාව පැවැත්වූ පූසාරීවරුන් පස් දෙනෙකුට ඔවුන්ගේ කෝවිල් නිවස්න තුළම නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය නිලධාරීන් උපදෙස් දී ඇති අතර පූජාවන්ට සහභාගී වූවන් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙහෙයුමක්ද දියත් කොට තිබේ.

පූසාරීවරුන්ගේ නිරෝධායන කාලය අවසන් වූ පසුව ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද සෞඛ්‍ය නිලධාරීන් විසින් එම පූසාරීවරුන් වෙත දණුම් දී තිබේ.

Exit mobile version