නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල බැතිමතුන්ටත් ආශ්‍රිතයන්ටත් මාළිගාවෙන් තහංචියක්…

රටේ පවතින තත්වය තුළ කොවිඩ් ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් හා ඒ ආශ්‍රිතයන් කිසිවෙකුට නැවත දැනුම් දෙන තුරු දළදා මන්දිරයට ඇතුළුවීම අත්හිටුවා ඇති බව දියවඩන නිළමේවරයා නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාළිගාව වන්දනා කිරීමට පැමිණෙන සියලු දෙනාම අනිවාර්යයෙන් සිය හැඳුනුම්ප රැගෙන ආ යුතු බවත්, නියමිත සෞඛ්‍ය නිර්නායක පිළිපැදීම අනිවාර්ය බවත් තව දුරටත් එම නිවේදනයේ දැක්වේ.

 

Exit mobile version