නිරෝධායන ඇඳිරි නිතිය 13 දා තෙක් දීර්ඝ කෙරේ

කීර්ති ප්‍රනාන්දු –

නිරෝධායන ඇඳරි නීතිය ලබන 13 දා අලුයම 4 තෙත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වූ කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.


Exit mobile version