නිදන් හාරන්න ගිය IP මාට්ටු

කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට යමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙකි.

Exit mobile version