නැවත දැනුම්දෙන තුරු ලංකාවේ සියලු සුරාසල් 6ට වැසේ…

අද සිට නැවත දැනුම් දෙන තෙක් ලංකාවේ සියලුම මත්පැන් අලෙවිසල් පස්වරු 6.00 ට වැසිය යුතුබව කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළේය.

කොවිඩ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ පියවරක් ලෙස මෙලෙස සියලුම මත්පැන් අළෙවිසල් වසා දමන බව ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සුරාබදු නීතියට අනුව මත්පැන් අළෙවිසල් රාත‍්‍රී 9.00 ට දක්වා විවෘතව පවතී.


Exit mobile version