නාවිකයෝ 70ක් නිරෝධායනය සාර්ථකව නිම කරති

දිනසේන රතුගමගේ –

වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 70 දෙනෙකු දින  21 ක  නිරෝධායන කටයුතු ඉතා සාර්ථක ලෙස නිමවා කිළිනොච්චිය ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට 6 දා ආපසු ඔවුන්ගේ කදවුර බලා පිටත්ව යන ලදී.

මේ පිරිස නිරෝධායනයට ලක් වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කිළිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේදිය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදාවේ මේ පිරිස නිරෝධායනයෙන් පසුව ආපසු පිටත්ව යන මොහොතට කිළිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් රොහාන් පතිරණ මහතා ඇතුලුව ගුවන් හමුදාවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.


Exit mobile version