නාකොටික් පොලිසියේ තවත් 12ක් අත්අඩංගුවට

මහමොළකාර අයිපී සොයා තවදුරටත් මෙහෙයුම්

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිළිබඳ ව සිදු කෙරෙන විමර්ශෂණවලට අනුව ඊට සම්බන්ධ බව කියන තවත් උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් දොළොස් දෙනකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වුවද මෙම ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන පොලිස් පරීක්ෂකවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක ව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැලිවේරිය පදිංචි මෙම පොලිස් පරීක්ෂකවරයා දිනට දින කිහිපයක සිට මෙම ප්‍රෙද්ශයෙන් අතුරුදන්ව ඇත.


Exit mobile version