ධාරානිපාත වැස්සත් එක්ක නන්දිකඩාල් කලපුවෙන් දාස් ගණන් මාළු ගොඩ ගහලා…

දිනසේන රතුගමගේ..

මුලතිව් නන්දිකඩාල් කලපුව හරහා ඉරට්ටෙයිවයික්කල්  ප්‍රදේශයට 10 දා සිට දහස් ගණනින් මාලු ගොඩ ගැසීමට පටන් ගෙන තිබේ.

මාලු අල්ලා ගැනීමට පොදිකන මිනිස්සු…..

කලපුව හරහා ගොඩ ගැසී සිටින මෙම මාලු අල්ලා ගැනීම සඳහා පළාතේ පිරිස් කණ්ඩායම් වශයෙන් කලපු ප්‍රදේශයට පැමිණෙන්නට පටන් ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින දෙකක් මුලතිව් ප්‍රදේශයට දැඩි වර්ෂාවක් පතිත වී එය හමාර වීමත් සමගම මේ අන්දමට මාලු කලපුව ඔස්සේ ගොඩට එන්නට පටන් ගෙන තිබේ.


Exit mobile version