දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් 5000 ඉක්මවයි… අද දැනට 283යි…

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතන් පන්දහස අද (27) ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය. ඒ අද අසාදිතයන් 293ක් මේ වනවිට හමුවීමත් සමගය.

එම ආසාදිතයන් 293 දෙනාගෙන් 291ම හමුවන්නේ සමාජයෙනි.  නිරෝධායන කඳවුරුවලින් හමුවනනේ 02ක් පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් වාර්තා වූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව 5232ක් බව වාර්තා විය.


Exit mobile version