දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 20 000 ඉක්මවා යයි….

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව විසි දහස ඉක්මවා ගියේය. අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් 496 දෙනා සමග වාර්තා වුණු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 20442ක් බව රජය වාර්තා කළේය.  අද දවසින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාවම වාර්තා වන්නේ සමාජයේ ජීවත් වෙමින් සිටින පෑලියගොඩ කොවි්ඩ් පොකුරේ ආශ්‍රිතයන් ලෙසින් බව  සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇතැයි නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය මෙසේය.

Exit mobile version