දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 13000 ඉක්මවයි…

දෙවන රැල්ලේ කොවිඩි අසාදිතන් ප්‍රමාණය දහතුන් දහස ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය. මේ වනවිට සමස්ථ කොවිඩ්  ආසාදිතයන් ප්‍රමාණය 13084කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දින මේ වනවිට වාර්තා වී ඇති කොවිඩ් අසාදියන් ප්‍රමාණය 389කි.

Exit mobile version