දෙවන කොවිඩ් රැල්ලේ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 15 000 පනී…

දෙවන කොවිඩ් රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන අද පහලොස් දහස ඉක්මවා ගියේය. ඒ අද දිනයේ කාර්තු දෙක තුළ කොවිඩ් ආසාදිතයන් 437ක් වාර්තා වීමත් සමගිනි.

ඒ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බව රජය කියන්නේය.

මේ වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 15136කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය මෙසේය.

Exit mobile version