දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් ඇඳිරි නීතිය

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

යළි දැනුම් දෙන තුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජය දැනුම් දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවුලපිටි ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීම හමු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.


Exit mobile version