දිවුලපිටිය ලංකා බැංකුව වසා දමයි… දිවුලපිටිය ලංකාබැංකුවේ ආරක්ෂක නිලධාරියාට කොරෝනා…

මිනුවන්ගොඩ කීර්ති පෙරේරා –

නිරෝධායන ඇඳරි නීතිය ලිහිල් කර සියලුම කඩ සාප්පු හා බැංකු විවෘත කළ ඊයේ දිනයේ (27) විශාල පිරිසක් පැමිණි බව කියන දිවුලපිටිය ලංකා බැංකු ශාඛාවේ දොරටුව අසල සේවයේ යොදවා සිටි ආරක්ෂක නිලධාරියා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුර වීමත් සමග බරපතල අර්බුදයකට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සමගම දැනට බැංකුව වසා දමා එහි සේවයේ නියුතු 19 දෙනෙක් නිරෝධායනය කළ බවත් මෙම නිළධාරියා සම්බන්ධ වුණු ආශ්‍රිතයන් සොයාය විශේෂ පරික්ෂණක් ඇරඹූ බවත්  දිවුලපිටිය කටාන පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී එස්.ටී.යූ.ටී,කුලතිලක ලංකාසරට පැවසීය.

Exit mobile version