දිවුලපිටිය දිසා රෝහලේ ඇඳන් 100ම දින 04කින් කොවිඩ් ආසාදිතන්ගෙන් පිරෙයි..

ළමා වාට්ටුව හැර ඇඳන් සියයක් සහිත වාට්ටු 03කින් යුතු දිවුලපිටිය දිසා රෝහල මීට දින දෙකකට පෙර කොවිඩ් ආසාදිතන්ගෙන් පිරි ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. දින හතරක් තුළ රෝහලේ ඇඳන් සියල්ල පිරී ගොස් තිබිණි.

මේ වනවිට රෝහලේ ළමා වාට්ටුව කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ගත හැකි ආකාරයෙන් කඩිනමින් සකස් වෙමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව අකරගම, දොම්පේ හා උඩුපිල ප්‍රදේශීය රෝ්හල් කොවිඩ් රෝහල් ලෙස කඩිනමින් පරිවර්තනයක කරමින් ඇති බව සෞඛ්‍යය අංශ වාර්තා කළේය. 


Exit mobile version