දිවයිනටම විදුලිය ඇනහිටින්නට නොරොච්චෝලේ කචල් වූ හැටි

දිවයිනටම විදුලි බිඳවැටීමට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 බැගින් විදුලිය ජනනය කරන ප්‍රධාන බලාගාර තුනම 3ම එකවර අක්‍රිය වීම බවට ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

අද රාත්‍රි 8 වනවිට මුලු දිවයිනේම විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බව විදුලිබල මණ්ඩලය පැවසීය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර තිබේ.


අද පස්වරු 12.30 ට පමණ මුළු දිවයිනටම විදුලිය ඇනහිට තිබූ අතර පැය හතරක් පහක් පමණ ගතවන තුරු කිසිදු ප්‍රදේශයකට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූයේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර දිවයින පුරා හදිසියෙහ් විදුලිය මෙලෙස බිඳ වැටෟමට හේතු සොයා බැලීමට කඩිනම්වි විමර්දුශනයක්ලි ආරම්භ කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

Exit mobile version