දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වර්තා වේ…. ආසාදිතයන් දහස පනී…

කොවිඩ් වසංගතය පැතිරී ගිය දා සිට මේ දක්වා මුල්ම වරට දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් අද දිවයිනෙන් වාර්තා විය. එම සංඛ්‍යාව  1096ක් විය.

එම 1096 අතර බන්ධනාගාර රැඳවියෝ් 7 දෙනෙක් වූහ.

ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන අනූ හත් දහස ඉක්මවා ගියේය. 97794ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.

Exit mobile version