දළදා මෙහෙවර නිම කළ නැදුන්ගමුවේ ඇත් රජු යළි ගම් රට බලා ගමන් අරඹති!

ශ්‍රී දළදා පෙරහැරේ දළදා හාමදුරුවන්  වැඩම කරවූ   නැදුන්ගමුවේ ඇත් රජු ස්වකීය උත්තම පූජනීය මෙහෙවර අවර කර අද පෙරවරුවේ 9.00 ට දළදා වහන්සේ වැඳ  සිය ගම් පළාත බලා එන්නට පිටත් වූහ.

 

පෙරහර ආම්භයේ දී නුවරට වැඩම කළ දිනයේ සිට ඇත් රජු දියවඩන නිළමේ  නිල නිවසේ  ඇති ඇත් ගාලේ සිටිය.  පෙරහර අවසන් වූ පසුත් ඇත් රජු විවේකීව වැඩ සටියේ එම ඇත් ගාලේය. මේ වකවානුව තුළ ඇතා පශු වෛද්‍ය විශේෂඥවරුන්ගේ දැඩි නිරීක්ෂණයට ලක් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව තහවුරු කිරීමෙන් අනතුරුව  නිරෝධායන ඇදිරිනීතිය  අතර යළි ඇතා නුවරින් ගමන් අරඹා තිබේ.


Exit mobile version