තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

දිනසේන රතුගමගේ –

යාපනයේ ඉන්ධන හිගයට පිළියමක්  වශයෙන් 26 දා සිට අශ්ව කරත්ත සේවාවක් ආරම්භ කොට තිබේ.

දැනට ලන්ඩනයේ සේවය කරන යාපනයේ ආනේකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙක් විසින් මෙම නව අශ්ව කරත්ත සේවය ආරම්භ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ අශ්ව  කරත්ත සේවාව ආරම්භ කරමින් එහි ප්‍රථම සේවාව ලබා ගන්නා ලද්දේ යාපනය රදගුරු නිවසේ පූජකවරු කීප දෙනෙකි.


Exit mobile version