තිහාරියේ කොටසක් හුදකලා කෙරේ…

තිහාරියේ කොටසක් හුදකලා කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

මෙසේ වසා දමා අත්තේ තිහාරිය උතුර, තිහාරිය නැගෙනහිර ග්‍රාමසේවා වසම් හා වාරණ පන්සල පාර, හිජ්රා මාවතට ඇතුළුවන ප්‍රදේශය, කල්තොට පාර, මෙසේ හුදකලා කරන ප්‍රදේශ අතර වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට (14) උදේ 05 සිට මෙම ප්‍රදේශ හුදකලා කිරීමට නියමිතය. ඊට අමතරව රජය විසින් හුදකලා කරන ප්‍රදේශ හා හුදකලා බවින් මුදවන ප්‍රදේශ  පහත දැක්වේ.


Exit mobile version