තාත්තාට පහර දුන් පොහොට්ටු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

arrested

සිය පියාට අමානුෂික අයුරින් පහර දුන් බව කියන පුත්තලම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරයකු පුත්තලම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පියාට අයත් උළු තොගයක් වෙනත් අයකුට ලබා දිමක් සම්බයෙන් ඇතිවුණු වචන හුවමාරුවක් සිදුවිමෙන් පසු නාගරික මන්ත්‍රිවරයා පියාට‍ පොල්ලකින් පහරදී ඇතැයි පොලීසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහර කෑමට ලක්වු පියා ‍ඒ ගැන පොලීසියට පැමිණිල්ලක් කළ බවත් ඒ අනුව අත්අඩංගුවට ගැනීම සිදුවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.


Exit mobile version