තව සති 06කින් වරුවක් විදුලිය කපන්න වේවි…  පාඨලී පුරෝකථනය කරයි…

ලබන මාසයෙ අග වනවිට ඉතාම බරපතල අර්බුදයකට විදුලි ක්ෂේත්‍රය ගමන් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් මේ අර්බුදය පිළිබඳ අනතුරු අඟවනු ලැබුවේ මීට සති හයකට කලින් බව කී  මන්ත්‍රීවරයා අද මේ  විදුලිය කැපෙන පැය එක හමාර පැය තුනක් වී වරුවක් වීමට ඉඩ ඇති  නමුත් තත්වය කළමනාකරණය කරගැනීම සඳහා ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැති බව කීවේය.

Exit mobile version