තවත් ෆයිසර් මාත්‍රා අසූ දහසක් ලංකාවට

කීර්ති ප්‍රනාන්දු –

මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා අසූ දහසක් අද (23) අළුයම 2.15ට කටුනායක  ගුවන්තොටුපල වෙත රැගෙන විත් තිබේ.

කටාර් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානාවක්වන කිවු.ආර්.  668 යානය  මෙම එන්නත් තොගය  රැගෙන විත් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එන්නත් තොගයකිලෝ ග්‍රෑම් 476ක් බරින් යුතු පෙට්ටි 14ක අසුරා තිබී ඇත.  ගුවන් යානය ගොඩබැස්සීමෙන් පසු එම එන්නත් ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව ට රැගෙන යෑමට නියමිත බැවින් එතෙක් ගුන්තොටුප  භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ ගබඩා කිරීම සිදුකළ බව ගුවන්තොටුපල කාර්ය භාර නිලධාරීයා පැවසීය.


Exit mobile version