තවත් කොවිඩ් මරණ 190ක්…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 190ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළ ගියේය.

මිය ගිය අය අතර කාන්තාවන් 77 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 113 දෙනෙක් වෙති.

මේ මරණ අතර එම මරණ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද වෙති.

මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.






 

Exit mobile version