තවත් කොවිඩ් මරණයක් නිවේදනය කරයි… අද දවසට දැනට නිවේදනය කළ මරණ 4යි..

කොවිඩ් ආසාදනයෙන් මාලිගාවත්තේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මිය ගිය බව රජය මීට සුළු වෙලාවකට පෙර නිවේදනය කළේය.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඇති වූ අධි රුධිර පීඩනය ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් ආසාදනය නිසි මරණ 45ක් සිදු වී ඇතැයි රජය පවසන්නේය.


 

Exit mobile version